Latex සම්මන්ත්‍රනය

පේරාදෙණිය සරසවියේ, ඉංජිනේරු පීඨයෙහි 1999 මාර්තු 20 වන දින Latex සහ එහි සිංහල හා දමිළ ඈඳුතු සම්බන්ධයෙන් සම්මන්ත්‍රනයක් පවත්වන ලදී. වැඩි විස්තර සහ එයට අදාල මෘදුකාංග ලබාගැනීම සඳහා සම්මන්ත්‍රන තොරතුරු පිටුව වෙත යන්න.