ලිනක්ස් මෘදුකාග එකතුවක පරිත්‍යාගයක්
Submitted by yajith on Mon, 2008-03-31 13:02
ශ්‍රීලාල් වීරසිංහ විසින් මෘදුකාග සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති රැගත් ලිනක්ස්/යුනික්ස් සංයුක්ත තැටි එකතුවක් පරිත්‍යාග කරන ලදී. අතිනත යැවීම සඳහා මෙම සංයුක්ත තැටි LKLUG පුස්තකාලයෙහි ඇත.
- ඩෙබියාන් ගනූ/ලිනක්ස් 2.1 තැටි-2 (i386 binary) එකතු 2
- Linuxberg මෘදුකාංග සංරක්ෂිතය තැටි-4 එකතු 2
- RedHat ලිනක්ස් 6.1 i386 binary තැටි එකතු 5
- RedHat ලිනක්ස් 6.1 දත්ත මූලයන් රැගත් තැටි එකතු 2
- RedHat Powertools 6.0 එකතු 3
- ලිනක්ස් Personal Edition සඳහා Word Perfect 8 තැටි එකතු 3

Delicious
Digg
Magnoliacom
Facebook
Google
Yahoo