50වන සංවත්සර සැමරුම් ප්‍රදර්ශණය
Submitted by yajith on Mon, 2008-03-31 13:25
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට වසර 50ක් සැපිරීම සැමරුම සඳහා එම පීඨය විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශණය ජනවාරි 24වන දින සිට පෙබරවාරි 2වන දින තෙක් පැවැත්විණි. මෙහිදී පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජාලකරණය, වෙබ් දියුනුකිරීමේ තාක්ෂණය, පාලන පද්ධති, චිත්‍රක හා රූප වෙනස්කීරීම, පරිගණක ආශ්රිත මවා පෑම්, ක්‍රීඩා සහ බහුමාධ්‍ය සහ වෙනත් දේ පිළිබඳ බෝහෝ අංග ඉදිරිපත් කරන ලදී.

Delicious
Digg
Magnoliacom
Facebook
Google
Yahoo