LKLUG හට RedHat ලිනක්ස් 6.1 අසුරන ලද එකතුවක් ලැබේ
Submitted by yajith on Mon, 2008-03-31 14:10
DMS Electronics Ltd ආයතනය විසින් LKLUG හට RedHat ලිනක්ස් 6.1 (Intel) ඇසුරුම් කරන ලද කට්ටලයක් පරිත්‍යාග කෙරිණි. මෙයට සංයුක්ත තැටි 2ක්, 1 පනගැන්වුම් සුනම්‍ය තැටියක්, මුද්‍රණය කරන ලද යොමු මඟපෙන්වුමක් සහ ස්ථාපනය කිරීමේ මඟපෙන්වුමක් ඇතුලත් විය. RedHat ftp සේවාදායකයට විශේෂ අවකාශයක් සහ දින 30ක සථාපනයකීරීමේ අධාරද, LKLUG මෙම සේවාව භාවිතයට නොගැනීමට ඉඩ ඇති නමුදු, මෙයට ඇතුලත්ය.

Delicious
Digg
Magnoliacom
Facebook
Google
Yahoo